Home News Breaking IDH රෝහල අසල ගිනිගත් වෑන් රථය කාගේද? – PHOTOS

IDH රෝහල අසල ගිනිගත් වෑන් රථය කාගේද? – PHOTOS

192 views
SHARE

අංගොඩ අයි. ඩී. එච් රෝහල අසලදී අද (18) වෑන් රථයක්  ගිනි ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.