Home News Breaking රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අවසන් UPDATE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අවසන් UPDATE

71 views
SHARE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්කර තිබෙනවා.

අද ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සංගමය අද පෙරවරුවේ අමාත්‍ය සාගල රත්නායක
සමග සාකච්ඡාවකට එක්වුණා.

 

………………….

Jul 25, 2017 @ 12:57

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය අරඹයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 08 සිට හෙට (26) පෙරවරු 08 දක්වා පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව එම සංගමය සඳහන් කළා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ දැරීම සහ සිසුන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහි ආදී කරුණු මුලික කොට ගෙන මෙම වර්ජනය සිදු කෙරෙන බවයි එම සංගමය කියා සිටියේ.

කෙසේවෙතත් ඩෙංගු රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදු කෙරෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site