Home News International ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට

ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට

39 views
SHARE

පාකිස්ථානයේ ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා.

ඉන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නගරයට දකුණු දෙසින් පිහිටි ෆෙරෝස්පූර් මාර්ගයේ එළවළු වෙළෙඳසලක් අසලයි බෝම්බය පුපුරා ගොස් ඇත්තේ.

ඒ අසල පිහිටි ගොඩනැගිලිවලට ද ඉන් දැඩි හානි සිදුවුණා. ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූවන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වනවා.

මරාගෙන මැරෙන බෝම්බකරුවා යතුරුපැදියකින් පැමිණි අයෙකු බව සඳහන්.

ඔහුගේ ඉලක්කය ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site