Home News Breaking හිටපු මුදල් අමාත්‍ය රවී ජනාධිපති කොමිසමට

හිටපු මුදල් අමාත්‍ය රවී ජනාධිපති කොමිසමට

145 views
SHARE

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට පෙනී සිටින ලෙස නැවත දැනුම් දී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ද හිටපු මුදල් අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

එහෙත් අද එම දැනුම් දීම අනුව ඔහු කොමිසමට නොපැමිණි අතර නීතිඥයින් ඊයේ කොමිසමය දැනුම් දුන්නේ, අමාත්‍යවරයාට වෙනත් කටයුතු ඇති බැවින් කොමිසම හමුවේ පෙනී සිටීමේ අපහසුතාවක් ඇති බවයි.

මේ අතර එම කොමිසමේ නිල කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනය අද දහවල් නිකුත් කරන බවයි.

මේ මස 27 වනදායින් බැඳුම්කර ගනුදෙන විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site