Home News Sports රංගන ටෙස්ට් පිටියෙනුත් සමුගනියිද ?

රංගන ටෙස්ට් පිටියෙනුත් සමුගනියිද ?

365 views
SHARE

තමා තවමත් ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජේෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් පවසනවා.

ඉන්දීය කණ්ඩායම සමග හෙට (26දා) ගාල්ලේදී ආරම්භවිමට නියමිත පළමු තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවට එක්වෙමින් රංගන මේ බව සඳහන් කළා.

රංගන මේ වන විට 39 වැනි වියේ පසුවන අතර ඔහු එක්දින හා විස්සයි20 පිටියෙන් සමුගෙන තිබෙනවා.

“මම තවමත් ටෙස්ට් තරග ක්‍රීඩා කරමින් විනෝදයක් ලබනවා. විශ්‍රාම ගැනීම ගැන මම තවමත් සිතා නෑ. මම තරගාවලියෙන් තරගාවලිය ගැන තරගයෙන් තරගය ගැන තමයි හිතන්නේ. මේ තමයි මට මේ අවස්ථාවේදි කිව හැක්කේ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site