Home News Breaking ඛනිජ තෙල් වර්ජකයන්ට රජයෙන් රතු එළියක්

ඛනිජ තෙල් වර්ජකයන්ට රජයෙන් රතු එළියක්

150 views
SHARE

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් එම සේවාවට සම්බන්ධ සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේනවා .

නිවේදනය නොතකා ඔවුන් රැකියාවට වාර්තා නොකරන්නේ නම් ඔවුන් රැකියාව හැර ගියා සේ සළකනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් එම කටයුතුවල නිරත වන අදාළ බවුසර්වලට නැවත ඉන්ධන ගබඩාවට පැමිණෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලන්සුරිය ප්‍රකාශ කර ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either