Home News Breaking දකුණට පැය 24 ක කාලයක් හෙට වතුර කපන්නේ මෙහෙමයි

දකුණට පැය 24 ක කාලයක් හෙට වතුර කපන්නේ මෙහෙමයි

134 views
SHARE

හෙට උදෑසන 6.00 සිට පසු දා උදෑසන 6.00 දක්වා පැය 24 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා තිබේනවා .

වැලිගම – කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත් විදිය, කොහුණුගමුව, පලල්ල, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැලැක්ක සහ නව ගාලු පාර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

පලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර, වල්ලිවෙල, මිදිගම, තූර්කි යන ගම්මානවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site