Home News Breaking වරායත් හෙට විරෝධයකට සැරසෙයි

වරායත් හෙට විරෝධයකට සැරසෙයි

113 views
SHARE

හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට විරෝධය පළකරමින් හෙට(27) දින උද්ඝෝෂණයක් පවත්වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.

එම සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පැවසුවේ එළඹෙන 28 වනදා වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියද සිය විරෝධය පළ කර සිටින බව ඔහු කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site