Home News Breaking මංගල උත්සවයකට ගිය තිදෙනෙක් ළිඳකට වැටීමෙන් මරුට

මංගල උත්සවයකට ගිය තිදෙනෙක් ළිඳකට වැටීමෙන් මරුට

101 views
SHARE

ගිරිඋල්ල – අතුරුවෙල ප‍්‍රදේශයේ උත්සව ශාලවක පැවති මංගල උත්සවයකට සහභාගී වු තිදෙනෙකු අනාරකෂිත ළිඳකට වැටීමෙන් මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ දඔදෙණිය ප‍්‍රදේශයේ පදිංචි පොලිස් විශේෂ ඒකකයට අනියුක්ත සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන මහින්ද කරුණාරත්න (39) හා මාරවිට දඔදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසාද් අධිකාරි (38) සහ එම ප‍්‍රදේශයේම පදිංචි අජන්ත ලාල් කුමාර (41) නැමැති අය බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site