Home News Breaking දසවතාවක් දළඳා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජාට මෙවර පෙරහැර අහිමි වන හේතුව මෙන්න

දසවතාවක් දළඳා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජාට මෙවර පෙරහැර අහිමි වන හේතුව මෙන්න

767 views
SHARE

පසුගිය වර්ෂ ගණනාවක්ම මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා දළ ඇතා මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව වාර්තා වනවා.

මේ පිළිබඳව නැදුන්ගමුවේ රාජා ඇතුගේ හිමිකරු වන හර්ෂ ධර්ම විජය දැනුම් දී ඇති අතර මේ වන විට මෙම ඇත් රාජයා දසවතාවක් මහනුවර ඇසල පෙරහැරේ කරඬුව වැඩමවා තිබෙනවා.

මෙවර ඇත් රාජයා දළඳා පෙරහරට සහභාගි නොවන්නේ තරමක අසනීප තත්වයෙන් සිටින නිසා බවද හර්ෂ ධර්ම විජය පැවසා ඇති අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංගදෑල පවසා ඇත්තේ නැදුන්ගමුවේ රාජා මෙන්ම කතරගම වාසනා ඇතුද පෙරහරට සහභාගි නොවන බවයි.

කෙසේ නමුත් මේ වන විට කරඬුව වැඩවීම සඳහා ඉන්දි රාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන්රාජා සමග මිල්ලන්ගොඩ පොඩි ඇතු මාළිගාවට සිටින බවත් දියවඩන නිළමේවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site