Home News Sports අතරමඟදී අසේල ගුණරත්නට ඉන්දීය තරගය අහිමි වෙයි

අතරමඟදී අසේල ගුණරත්නට ඉන්දීය තරගය අහිමි වෙයි

143 views
SHARE

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්නට සති හතරක කාලයක් සඳහා විවේක ගැනීමට නිර්දේශ කර ඇති බව එම කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කළා.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාංගණයේදී අසේල ගුණරත්න සිය වම් මාපට ඇගිල්ල අනතුරට ලක්වුණා.

අනතුරින් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔහු කොළඹට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site