Home News Breaking ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

113 views
SHARE

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හදිසි කැදවීමක් කර ඇති බව වාර්තා වනවා.

අද (27) සවස 04.00ට කොළඹ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට රැස් වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ.

කැඳවීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් බව වැඩි දුරත් සඳහන් වනවා.

අත්‍යවශ්‍ය කරුණක් සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි දේශපාලන ආරංචි කියා සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site