Home News Breaking විදුලි සැපයුම බිද වැටුණු හේතුව මෙන්න

විදුලි සැපයුම බිද වැටුණු හේතුව මෙන්න

136 views
SHARE

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ පවතින ඉල්ලූමට සාපේක්ෂව විදුලිය සැපයීමට නොහැකිවිම මෙම තත්ත්වයට හේතුව බවයි.

ඊයේ(26) රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිදවැටීම් සිදුව තිබේ.

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් ඇඹිලිපිටිය බලාගාරයේ මේගා වොට් 100 විදුලි ධාරිතාව පද්ධතියට නොලැබීම එම තත්ත්වයට හේතු වු බව සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site