Home News Sports ඉන්දියාව සිය පළමු ඉනිමට ලකුණු 600යි

ඉන්දියාව සිය පළමු ඉනිමට ලකුණු 600යි

534 views
SHARE

සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 600 ක් රැස් කර ගැනීමට සමත් වුණා.

දිවා ආහාරයෙන් පසු ඉන්දීය ඉනිමේ ඉතිරි කඩුළු තුන සඳහා ලකුණු 97 ක් ඒක් කිරීමට ඉන්දීය පසුපෙළ පිතිකරුවන් සමත් වූයේ පන්දුවාර 16.1 (පන්දු 97) ක් තුළදී වීමද විශේෂත්වයක්.

මේ අතර සිය ටෙස්ට් දිවියේ පළමු කඩුලු පහ දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සමත්වුණා.

ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් වන ශිකර් දවාන්, අභිනව් මුකුන්ඩ්, චෙටෙස්වර් පුජාරා, විරාත් කෝලි, ආර්. අශ්වින් මෙසේ දවාගැනිමට සමත්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site