Home News Politics මේ ආණ්ඩුව පාලනය කරන්නේ මැරයන්ගේ මැර ගෝලයන්

මේ ආණ්ඩුව පාලනය කරන්නේ මැරයන්ගේ මැර ගෝලයන්

110 views
SHARE

යහපාලන ආණ්ඩුවේ සත්‍ය තත්ත්වය හෙළිවී ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද (27දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වූ යෝජනාව සඳහා වූ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ ඔහු ,

“වත්මන් ආණ්ඩුවට ඉතිරි වෙලා තිබෙන්නෙ ආයුධ භාවිත කරමින් රට පාලනය කිරීම පමණයි. මැරයන්ගේ මැර ගෝලයන් විසින් සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට පවා ජනපති හමුවී සාකච්ඡා කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.”යනුවෙන් කියා සිටියා.

රාජිත අමාත්‍යවරයා විසින් නීතිය තම සාක්කුවට ගෙන ඇතැම් ප්‍රකාශ නිකුත් කරන බවදමන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site