Home C Gossip ලිංගික තෘප්තිය වැඩි කරගන්න කියලා ශිෂ්ණය ලොකු කරන්න හිතන අයියලාට මේක හොඳ...

ලිංගික තෘප්තිය වැඩි කරගන්න කියලා ශිෂ්ණය ලොකු කරන්න හිතන අයියලාට මේක හොඳ පාඩමක් PHOTOS

10,691 views
SHARE

ශිෂ්ණය විශාල කරගැනීම පිලිබදව බොහෝ පුරුෂයන් කල්පනා කරනවා. එයට හේතු වන්නේ තමන්ගේ ශිෂ්ණය අන් පුරුෂයන්ට වඩා කුඩා වේයැයි සිතන බිය නිසත් ඒ හේතුවෙන් ලිංගික ජීවිතය තෘප්තිමත් නොවනු ඇති බවටත් ඇති මතයයි.

මේ ආකාරයට තමන්ගේ ශිෂ්ණය විශාල කර ගැනීමට සිතු 47 හැවිරිදි ජර්මන් ජාතික Micha Stunz හට මුහුණ දෙන්න සිදුව තිබුනේ ඔහු කිසිවිටකත් නොසිතු දෙයක්.

ශිෂ්ණය විශාල කරගැනීමට ඔහු භාවිත කල සිලිකන් එන්නත් නිසා ඔහුගේ ලිංගය අඟල් 09 කට වඩා දිග් වී ඇති අතර එය අඟල් 3.5 ක පමණ වට ප්‍රමාණයකින් විශාලවී තිබෙනවා.

එමෙන්ම කිලෝ 4 කටත් වඩා බරින් යුතුව විශාල වී ඇති ශිෂ්ණය සෑම අවස්ථාවකම එම ප්‍රමාණයෙන්ම තිබීමද Micha Stunz හට මුහුණ දීමට සිදුවූ තවත් ගැටළුවක් බවයි වාර්තා වන්නේ.

ඔහුට සිදුවුනු මෙම සිදුවීමෙන් පසු ලිංගික තෘප්තිමත්භාවයක් ලැබීමත් ඔහුට අහිමිව තිබෙන අතර නැවත එය යථා තත්වයට පත් කිරීමටත් නොහැකි බවයි පැවසෙන්නේ.

තමන්ට සහකාරියක් සොයා ගැනීමටත් මේ හේතුව නිසා නොහැකිවී ඇති බව ඔහු කියා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site