Home News Breaking නාය යාමේ අවදානමක් හේතුවෙන් බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශය නොසන්සුන්

නාය යාමේ අවදානමක් හේතුවෙන් බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශය නොසන්සුන්

102 views
SHARE

නාය යාමේ අවදානමක් හේතුවෙන් බණ්ඩාරවෙල ඇල්ල, දික්අරාව ප්‍රදේශයේ පවුල් 30ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ප්‍රදේශයට තද වැසි ඇදහැලීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවයි.

මේ අතර නිවාසවලින් ඉවත් වීමට එහි පදිංචිකරුවන් විරෝධය පළ කළ බවත් ඇතැම් පිරිස් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වන සේ විරෝධතාවට එක්ව ඇති බවත් සදහන්.

ඉවත් කෙරුණු පිරිස බණ්ඩාරවෙළ බිදුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේ තාවකාලිකව රඳවා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site