Home News Breaking හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අස්සන් තැබීම හෙට

හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අස්සන් තැබීම හෙට

141 views
SHARE

හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමට අස්සන් තැබීම හෙට (29) සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පෙ.ව 09.30ට වරාය හා නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එය අස්සන් තැබෙන බවත්, එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක් වන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද (28) ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

මෙය ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Yi. Xianliang,වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම,ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site