Home C Gossip මාලිංග තවමත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි – VIDEO

මාලිංග තවමත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි – VIDEO

348 views
SHARE

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති පළමු T 20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

අවසන් පන්දුවාරය තියුණු මුහුණුවරක් ගත් හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයද උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

එහිදී ප්‍රේක්ෂකයෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම තම ජංගම දුරකතනයේ රූප ගත කර ගනු ලැබුවා.

බොහෝ දෙනෙක් විවේචනය කල මාලිංග ක්‍රීඩා පිටියේදී අවසන් පන්දුවාරයේදී හැසිරුණ ආකාරය ගැන පෙරටත් වඩා කතා බහ කළා.

එම වීඩියෝව පහතින්.