Home News Politics විදුලි කප්පාදුවකට සූදානම් නෑ – සියඹලාපිටිය කියයි

විදුලි කප්පාදුවකට සූදානම් නෑ – සියඹලාපිටිය කියයි

105 views
SHARE

විදුලිය මොහොතකටවත් කප්පාදු කිරීමට සුදානමක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසයි.

එසේ වුවත් ඩීසල් ගැටළුව නිසා පීක් ටයිම් (Peak Time) එකේ පැය 2ක්වත් විදුලිය කැපිය යුතු බවට පසුගිය දිනවල තාක්ෂණික අංශයෙන් තමාට යෝජනා පැමිණි බවද අමාත්‍යවරයා කියා සිටියේ අද (28) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිනි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site