Home News Sports ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ගැටුමට වර්ෂාවෙන් බාධාවක්

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ගැටුමට වර්ෂාවෙන් බාධාවක්

328 views
SHARE

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

16 වැනි පන්දුවාරයේදී මෙලෙස ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර ඒ වන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිමට කඩුළු 2 ක් දැවි ලකුණු 56 ක් රැස් කරගන සිටියා.

ඉන්දීය ඉනිමේ දෙවැනි කඩු්ලල ලෙසින් ලකුණු15 ක් ලබා සිටි චේතේෂ්වර් පුජාරා දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඉන්දීය පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියා.

මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 365 ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් අනතුරව ඉන්දීයාව යලිත් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය පළමු ඉනිමේ ලකුණු 190 ක් රැස් කළ ශිකර් ධවන් ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 19ක්ව තිබියදීයි.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site