Home News Sports චමරී අතපත්තු එංගලන්තයට යයිද ?

චමරී අතපත්තු එංගලන්තයට යයිද ?

265 views
SHARE

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන චමරී අතපත්තුට එංගලන්තයේ පළමු පෙල කාන්තා විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියකට එක් වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ ඉකුත් ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී ඕස්ටෙ‍්‍රලියාවට එරෙහි තරගයේදී ඇය දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගණිමින්.

එම තරගාවලියේදී ඇය ඕස්ටෙ‍්‍රලියාවට එරෙහිව නොදැවී ලකුණු 178 ක් රැස් කළ අතර එය වාර්තා වූයේ ක‍්‍රීඩිකාවක් එක් දින තරගයකදී රැස් කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඇය එංගලන්තයේ යොක්ෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් එවැනි ඇරයුමක් ලද පළමු අවස්ථාව ද මෙය වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site