Home News Breaking කෙසෙල් ගෙඩිය සින්ගිත්තෙකුකට මරු කැඳවූ හැටි

කෙසෙල් ගෙඩිය සින්ගිත්තෙකුකට මරු කැඳවූ හැටි

265 views
SHARE

කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීමෙන් අවුරුදු දෙකයි මාස තුනක පිරිමි දරුවකු මියගිය අවාසනාවන්ත පුවතක් වැල්ලවාය කණ්ඩියායගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ආණපල්ලම කණ්ඩියායගම පදිංචිව සිටි කේ.ආර්. දසුන් ලක්සර නමැති සිඟිත්තෙක්.

නිවෙසේ භාගෙට ඉදෙමින් තිබූ සීනි කෙසෙල් කැනක ගෙඩියක් මේ දරුවා විසින් ආහාරයට ගැනීමේදී ඉන් කැබැල්ලක් උගුරේ හිරවී තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ දරුවාගේ මවුපියන් එළිමහනේ ගඩොල් අස්කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

අසාධ්‍ය වූ දරුවා රෝහලට රැගෙන එන අතරවාරයේදී මියගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site