Home News Breaking පේර ගසක අතුදෙකකට සිරවී පාසල් සිසුවකු ජීවිතක්ෂයට

පේර ගසක අතුදෙකකට සිරවී පාසල් සිසුවකු ජීවිතක්ෂයට

110 views
SHARE

පේර ගසකින් ඇද වැටී එහි අතුදෙකකට ගෙල සිරවී 09 හැවිරිදි පාසල් සිසුවකු මියගොස්‌ තිබෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ ඇල්ලවැව පදිංචි දිනේෂ් ඉඳුවර අමරසිංහ නමැති දරුවා බවයි වාර්තා වන්නේ.

මව සහ පියා නිවසේ නොසිටිය අවස්‌ථාවේ සිසුවා නිවස ඉදිරිපිට පිහිටි පේර ගසට නැග ඇති අතර එහිදී පය ලිස්‌සා පේර අතු දෙකක්‌ අතර ගෙල සිරවී මියගොස්‌ සිටියදී සිරුර හමුවී තිබෙනවා.

හදිසි මරණ පරීක්‍ෂක පී. එම්. චන්ද්‍රසේකර ඉදිරියේ මියගිය දරුවාගේ මරණ පරීක්‍ෂණය කහටගස්‌දිගිලිය රෝහලේදී පැවැත්වුණා.

සුසුම්නාවට තදබල හානි සිදුවීමෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කහටගස්‌දිගිලිය රෝහලේ වෛද්‍ය නිලධාරි එම්. එම්. සී. සම්පත් විසින් නිගමනය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site