Home News Breaking වරාය සේවකයන් කොළඹදී මිනී පෙට්ටි වලට ගිනි තැබූ හේතුව PHOTOS

වරාය සේවකයන් කොළඹදී මිනී පෙට්ටි වලට ගිනි තැබූ හේතුව PHOTOS

123 views
SHARE

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට, මෙහෙයුම් කිරිමට අදාළව චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට අද (29දා) අත්සන් තැබුවා.

වරාය බදු ගැනීම වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් 2017 හා 2018 අතර කාලසීමාවේදී ලබාදීමට නියමිතයි.

ගිවිසුමේ කාලසීමාව වසර 99ක්. හම්බන්තොට වරාය චීන ආධාර යටතේ ඉදිකළ අතර ඒ සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීනයට පැවරීම සදහා අද දින ශ්‍රී ලංකා රජය හා චීන සමාගමක් සමග අත්සන් කල ගිවිසුමට වරාය සේවකයන් අද සිය විරෝධය පළ කරනු ලැබුවා.

ඒ කොළඹ වරාය පර්යන්තයේදී මිනී පෙට්ටියක් ගිනි තබමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site