Home News Breaking මධ්‍යම කඳුකරයේ ජනතාවට විමසිල්ලෙන් සිටින්න යැයි නිවේදනයක්

මධ්‍යම කඳුකරයේ ජනතාවට විමසිල්ලෙන් සිටින්න යැයි නිවේදනයක්

119 views
SHARE

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් අධික වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම, ඝන මීදුම් තත්ත්වයක් සහ තද සුළං තත්ත්වයක් ද පවතින බවයි සඳහන් වන්නේ.

මේ අතර, අඹගමුව, කිතුල්ගල, යටියන්තොට සහ වේවැල්වත්ත ආදී ප්‍රදේශයන්ට මිලි මීටර 75 ඉක්මවූ වැසි ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල ජනතාව නාය යාමේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site