Home News Breaking බෝට්ටුවක් පෙරලීමෙන් ධීවරයෙක් අතුරුදන්

බෝට්ටුවක් පෙරලීමෙන් ධීවරයෙක් අතුරුදන්

101 views
SHARE

ධීවරයන් දෙදෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයකු අතරුදන්ව ඇති බව වාර්තා වනවා.

එහි ගමන් ගත් තවත් අයකු වෙනත් ධීවර බෝට්ටුවකින් බේරාගත් බව හලාවත පොලිසිය සඳහන් කළා.

අතුරුදන්ව ඇත්තේ හලාවත අළුත්වත්තේ පදිංචි පස් දරුපියෙක්.

ගොඩබිම සිට කිලෝ මීටර් 11ක් පමණ ඈත මුහුදු තිරයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site