Home News Breaking වැඩිහිටි කන්දේදී සිදුවූ කැබ් රථ අනතුරට හේතුව හෙළිවෙයි

වැඩිහිටි කන්දේදී සිදුවූ කැබ් රථ අනතුරට හේතුව හෙළිවෙයි

261 views
SHARE

බැතිමතුන් පිරිසක් රැගෙන වැඩිහිටි කන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුවට ගමන් කරමින් තිබූ සංචාරක කැබ් රථයක් ඊයේ (30) දහවල් අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site