Home News Breaking පළාත් සභා මන්ත්‍රීවරුන්ට 75,000ක දීමනාවක්

පළාත් සභා මන්ත්‍රීවරුන්ට 75,000ක දීමනාවක්

166 views
SHARE

සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුරකතන දීමනා වශයෙන් රුපියල් 25,000ක් හා කාර්යාලයක් පවත්වාගෙන යෑමට රුපියල් 50,000ක් මාසිකව ගෙවීමට රජය සූදානම් වනවා.

මේ අතර වයඹ හා දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට දුරකතන දීමනා වශයෙන් මාසිකව රුපියල් 25,000ක මුදලක් දැනටමත් ගෙවන බවද වාර්තා වනවා.

කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 50,000ක් ගෙවීමට නියමිතව තිබණත් මෙතෙක් එය ගෙවීම ආරම්භ කර නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වැටුප් හා දීමනා වලින් භාගයක මුදලක් පළාත් සභා මන්ත්‍රීවරුන්ටද ලැබිය යුතුය යන නීතිය යටතේ මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතයි .

මේ සඳහා වසරකට වැයවන මුදල රුපියල් කෝටි 45ක් පමණ වන බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site