Home News Breaking පේරාදෙණිය සිට කොළඹ දක්වා පා ගමනක්

පේරාදෙණිය සිට කොළඹ දක්වා පා ගමනක්

81 views
SHARE

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් පේරාදෙණිය සිට කොළඹ දක්වා පා ගමනක් අද(31) දිනයේ ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද උදෑසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම පා ගමන ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර සඳහන් කළේය.

දින 05ක් මෙම පා ගමන ක්‍රියාත්මක කෙරෙන අතර ඔවුන් සිකුරාදා දිනයේ කොළඹට ළඟාවිමට නියමිතයි.

කොළඹදී ඔවුන් රැලියක් පැවැත්විමට ද සැලසුම් කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site