Home News Sports ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ රාමනායක බංග්ලාදේශයේ පුහුණුකරු ධුරයට ?

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ රාමනායක බංග්ලාදේශයේ පුහුණුකරු ධුරයට ?

324 views
SHARE

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිට එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

රාමනායක බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව ඇති අතර යම් හෙයකින් රාමනායක බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙන්නේ නම් එය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

රාමනායක මීට ඉහතදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site