Home News Breaking අද රෑ 12 සිට දුම්රිය වර්ජනයක්

අද රෑ 12 සිට දුම්රිය වර්ජනයක්

75 views
SHARE

චීන දුම්රිය මැදිරිවල හා S10 දුම්රිය මැදිරිවල පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකිරීමට එරෙහිව අද (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එන්ජින් රියදුරන් වැඩ වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරනවා.

පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකර, දුම්රිය ධාවනයේදී සිදුවන විවිධ දෝෂ තත්ත්වයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළා.

මේ නිසා මෙය නිවැරදි කරන ලෙස ඉල්ලා S10 දුම්රියවල හා චීනයේ නිෂ්පාදිත දුම්රියවල සේවයෙන් ඉවත් වන බවද ඔහු වඩු දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site