Home News Breaking අධිකරණ හා බුද්ධශාසන ඇමති ඉවත් කරන්නැයි ප්‍රබල නි.ඇමතිවරයෙක්ගෙන් ඉල්ලීමක්

අධිකරණ හා බුද්ධශාසන ඇමති ඉවත් කරන්නැයි ප්‍රබල නි.ඇමතිවරයෙක්ගෙන් ඉල්ලීමක්

88 views
SHARE

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් පියවරක් නොගතහොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් නායකයන් දෙපළ දැනුම්වත් කර ඇති බවද සඳහන්.

එම අමාත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ දූෂණ වංචා ලිපිගොනුවලට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම ද මෙලෙස යෝජනා කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site