Home News Breaking තෙල් සේවකයින්ට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

තෙල් සේවකයින්ට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

65 views
SHARE

කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.

තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණයේ දී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු පොලු මුගුරු අතැතිව සංස්ථා සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බව කියමින් එහි සේවකයින් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත අධිකරණය මෙම නියෝගය ලබා දුන් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site