Home News Breaking නෝර්වේ විශේෂඥවරුන් අද උමා ඔයට ගිය හේතුව

නෝර්වේ විශේෂඥවරුන් අද උමා ඔයට ගිය හේතුව

165 views
SHARE

මෙරටට පැමිණි නෝර්වේ විශේෂඥවරුන් අද උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ පරික්ෂා කිරීමට එම ප්‍රදේශය බලා පිටත්ව යයි.

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව ද එම කණ්ඩායම සොයා බලන බව යි .

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ඊයේ රාත්‍රියේ නෝර්වේ විශේෂඥයින් පිරිස දිවයිනට පැමිණියහ.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඔවුන් කඩිනමින් උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවූ හානි නිරීක්ෂණය කර ඒ සඳහා විසඳුම් ඇතුළත් වාර්තාවක් ලබා දෙනු ඇති බව යි .

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site