Home News Politics ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍යවරුන් ජනපතිගෙන් කල ඉල්ලීම මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍යවරුන් ජනපතිගෙන් කල ඉල්ලීම මෙන්න

318 views
SHARE

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සඳහන් කළේ අදාළ සිද්ධිය හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකීරිමෙන් සිටින බවයි.

බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් මෙන්ම සෙසු පුද්ගලයින්ට ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව නිමල් ලංසා පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site