Home News International ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිට එරෙහිව සම්බාධක පනවයි

ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිට එරෙහිව සම්බාධක පනවයි

67 views
SHARE

ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව ඔහු සතුව ඇති ඇමෙරිකානු වත්කම් තහනම් කිරීමට නියමිතයි.

එම සම්බාධක යටතේ ඔහුට එක්සත් ජනපදයේ සමාගම් සහ පුරවැසියන් සමඟ ගනුදෙනු කිරීම තහනම් වනවා.

නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමේ අරමුණෙන් මැතිවරණයක් පැවැත්වීම ඊට හේතුවයි.

එම මැතිවරණය අතරතුර හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

ජනාධිපති මදුරෝ ඒකාධිපතියෙකු බව ඇමෙරිකා රජය චෝදනා කරනවා.

කෙසේ වෙතත් තමා සම්බාධකවලට බිය නැති බවයි මදුරෝ ප්‍රකාශ කළේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site