Home News Sports දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

102 views
SHARE

දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගය ලකුණු 239කින් ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමත් වුණා.මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සත්කාරක එංගලන්තය පළමු ඉනිමට ලකුණු 353ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 175ක් පමණයි. ලකුණු 178ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ සත්කාරක එංගලන්තය කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 313ක් රැස්කරගෙන දකුණු අප්‍රිකාවට දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සදහා ආරාධනා කළා.

මේ අනුව ලකුණු 492ක ජයග්‍රාහී ඉලක්කයකුයි දකුණු අප්‍රිකාවට හිමි වුණේ. එහෙත් ඔවුන් සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 252ක් පමණයි. මෙම ජයග්‍රහණයට මොයින් අලි දවා ගත් කඩුලු ත්‍රිත්වය පිටිවහලක් වූ බවයි විචාරකයින් පවසන්නේ. මේ අනුව තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක එංගලන්තයයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site