Home News Breaking තෙල් වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කල හේතුව මෙන්න

තෙල් වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කල හේතුව මෙන්න

105 views
SHARE

අද (01) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස හෙටට නියමිත ඛණිජ තෙල් වැඩ වර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම මුල් කොට ගත් රජයේ ක්‍රියාමාර්ග කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

නමුත් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී තම ගැටලු සඳහා සහනශීලි ප්‍රතිචාරයක් ලැබුණු බැවින් මෙම වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි එම වෘත්තීය සමිති නියෝජිතයෙක් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site