Home News Breaking ජිප් රිය මිලදී ගත් දවසෙම ඉගිලෙන්න ගොස් 4ක් රෝහලට යවයි PHOTOS

ජිප් රිය මිලදී ගත් දවසෙම ඉගිලෙන්න ගොස් 4ක් රෝහලට යවයි PHOTOS

239 views
SHARE

කිලිනොච්චිය කන්දසාමි කෝවිල ආසන්නයේ ඒ-9 මාර්ගයේ පෞද්ගලික බස් රථයක් හා ජිප් රථයක් ඊයේ (31) මුහුණට මුහුණ ගැටීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කළා.

කිලිනොච්චියේ සිට මුලතිව් දක්වා ගමන් ගත් බස් රථයක් හා කිලිනොච්චිය ඩිපෝ මන්සධියේ සිට කරඩිබොක්කු දෙසට ගමන් ගත් ජීප් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර ජිප් රථය අධික වේගයකින් ගමන් කිරීමෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ බෝක්කුවක වැදීමෙන් පසුව ගමන් ගත් බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලක පරික්ෂණ සිදු කළ කිලිනොච්චි පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරින් බස් රථයේ සහ ජිප් රථයේ රියදුරන් ඇතුලු තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අනතුරට පත් ජිප්රථය ඊයේ දිනම මිලට ගත් එකක් බවයි පරික්ෂණ වලදී හෙළිව ඇත්තේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site