Home News Breaking සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමක් ගිනි ගනියි

සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමක් ගිනි ගනියි

135 views
SHARE

මාතර සිට මරදාන බලා ධාවනය වූ අංක 8051 දරණ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කාර්මික දෝෂයක් හේතුවෙන් කඹුරුගමුව ප්‍රදේශයේදී අද පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ගින්න පාලනය කර ඇති බව පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියා.

අදාළ එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් මාතර සිට පිටත්කර යවා ඇති බවද දුම්රිය පාලක මැදිරිය තවදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site