Home News International ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක පිපිරීමක්

100 views
SHARE

ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තව ත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සවස දේව මෙහෙය අතරතුරදී ප්‍රහාරය එල්ල වී ඇති බව යි .

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ සන්නද්ධ තුවක්කුකරුවෙකු ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීහු සඳහන් කළහ.

පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යි .

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර සන්නද්ධ තුවක්කුකරු දේවස්ථානය තුළ සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සිද්ධියෙන් පසු හෙරාට් නගරයේ ඉරාන දේශසීමාව වසා දමා ඇති බව යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site