Home News Sports රංගන හේරත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට යෝග්‍යයි

රංගන හේරත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට යෝග්‍යයි

191 views
SHARE

ආබාධයකට ලක් වූ රංගන හේරත් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රංගන හේරත් ආබාධයකට ලක්වුණා. ඒ පන්දුව වම් අතේ වැදීමෙන්. ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල ඉදිමීමට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා ඇති අතර තරගයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක ද සිටින බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. ශරීර යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවයි මෙම නිගමනයට ක්‍රිකට් ආයතනය එළඹ තිබෙන්නේ.

මේ අතර කොළඹ එස් එස් සී පිටියේදී හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණුවීම් සැසි සඳහා ද එක්වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site