Home News Breaking රවී වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් වෙන දේ මෙන්න

රවී වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් වෙන දේ මෙන්න

1,908 views
SHARE

අමාත්‍ය රවී කරුණානායක වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න පවසයි.

රවී කරුණානායක ඇමතිවරයාට විශ්වාස භංගයක් ඉදිරිපත් කළොත් ආණ්ඩුව ගන්නා තීන්දුව කුමක්ද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට සේනාරත්න පැවසූවේ රවී කරුණානායක ඇමතිවරයා පවසන දේ ගැනත් බැලිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site