Home News Breaking මන්ත්‍රීවරියකගේ සහෝදරයෙක් ගංජා එක්ක මාට්ටු

මන්ත්‍රීවරියකගේ සහෝදරයෙක් ගංජා එක්ක මාට්ටු

153 views
SHARE

නාරාහේන්පිට දාබරේ මාවත ප‍්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01කට අධික ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසිය සමත් වී ඇති බව වාර්තා වනවා.

ගංජා තොගය මෝටර් රථයකින් ප‍්‍රවාහණය කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරියකගේ ඥාති සහෝදරයෙකු ද වන බව පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද මේ වන විට අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site