Home News Politics වත්මන් රජය විදේශිකයින්ට ඉඩම් විකිණීමට නීති වෙනස් කරලා

වත්මන් රජය විදේශිකයින්ට ඉඩම් විකිණීමට නීති වෙනස් කරලා

93 views
SHARE

මෙරට ඉඩම්, විදේශිකයින්ට විකිණීමට නොහැකි වන ආකාරයෙන් පනවා තිබූ නීති වෙනස් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට විදේශිකයින් බොහෝ දෙනෙකුට මෙරට ඉඩම් සින්නක්කරව විකිණීමට පියවර ගෙන ඇති බවයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site