Home C Gossip අඩ නිරුවතින් ධාවනයට ලොල්වූ සරාගිතම ධාවන ශූරිය අවසන් ගමන් ගියෙත් අඩ නිරුවතින්මයි...

අඩ නිරුවතින් ධාවනයට ලොල්වූ සරාගිතම ධාවන ශූරිය අවසන් ගමන් ගියෙත් අඩ නිරුවතින්මයි PHOTOS

1,775 views
SHARE

අඩනිරුවතින් අඩි උස සපත්තු දමා මෝටර් බයිසිකල් ධාවනයේ යෙදෙන රුසියාවේ ධාවන ශුරියක් වන Olga Pronina වැඩ පෙන්නන්න ගිහින් ජිවිතයෙන් සමු ගත්තා.

ඊයේ (02) ඇය ධාවනය කරමින් තිබු මෝටර් බසිකලය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරට පත්ව එතැනම මිය ගොස් තිබෙනවා.

Olga Pronina කියන්නේ රුසියාවේ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම මෝටර් බයිසිකල් ධාවන ශුරියක්.

ඇය මෝටර් බයිසිකලයට ආදරය කරන නිසා එය ධාවනය කරන්න ආරම්භ කරන්නේ ඇයට වයස අවුරුදු 22ක් තිබියදී බවයි විදෙස් පුවත් සඳහන් කලේ.

මිය යන විට අගේ වයස අවුරුදු 40යි.

වසර කිහිපයකට පෙර සැමියාගෙන් දික්කාසද වූ Olga Pronina ට වයස අවුරුදු 16ක දියණියක්ද සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site