Home News Breaking කෝපායි වලදී පොලිස් නිළධාරීන් දෙදෙනාට පහර දුන් මුත්තුත් අල්ලයි

කෝපායි වලදී පොලිස් නිළධාරීන් දෙදෙනාට පහර දුන් මුත්තුත් අල්ලයි

148 views
SHARE

යාපනය, කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ,මුත්තු, නමින් හඳුන්වන පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු හදුනාගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site