Home News Business ළග තිබ්බොත් දෙසැම්බර් 31න් පස්සේ ලංකාවේ අවලංගු සල්ලි මෙන්න…

ළග තිබ්බොත් දෙසැම්බර් 31න් පස්සේ ලංකාවේ අවලංගු සල්ලි මෙන්න…

20,073 views
SHARE

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මුදල් නෝට්ටු අතර ගුණාත්මක භාවය වැඩි කරීම සඳහාත් සත්‍ය හා ව්‍යාජ මුදල් හදුනා ගැනීම සඳහාත් ඉදිරියේදී තීරණය රැසක් ගන්නා බවයි.

එම නිවේදනය මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ විකෘති කිරීමකින්, වෙනස් කරන ලද , පළුදු කරන ලද හෝ කවරාකාරකින් හෝ හානියට පත් කරන ළද මුදල් නෝට්ටු සඳහා 2017 දෙසැම්බර් 31 වනදා යින් පසුව අලුත් නෝට්ටු නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් පොදු බාවිතයේදී පමණක් හානී වූ මුදල් නෝට්ටු ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් සහ බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා පවත්නා ක‍්‍රිමවේදය යටතේ හුවමාරු කරගෙන එහි වටිනා කම තවදුරටත් පවත්වාගෙන යා හැකි බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site