Home News Breaking යාපනයේදී තවත් දෙදෙනෙකුට කඩු ප්‍රහාර PHOTO

යාපනයේදී තවත් දෙදෙනෙකුට කඩු ප්‍රහාර PHOTO

218 views
SHARE

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා දමා ගොස් ඇති බව යාපනය චුන්නාකම් පොලිසිය පවසනවා.

තුවාලකරුවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වයස අවුරුදු 21, 23 හා 24 වයසේ පසුවන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියට හේතුව සොයා පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site